වත්මන් ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කරනවා – ඒකාබද්ධ විපක්‍ෂය

යහපාලන ආණ්ඩුව සහ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පාලන කාලය ආරම්භ කිරීමට කටයුතු කලේ නීති විරෝධි ලෙස මෙන්ම ව්‍යවස්ථා විරෝධි ව කටයුතු කරමින් යැයි ඊයේ (22) කොළඹ දි පැවති ජාතික නිදහස් පෙරමුණේ නියෝජිත සමුළුව අමතමින් එ.ජනි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා … Continue reading වත්මන් ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කරනවා – ඒකාබද්ධ විපක්‍ෂය